මහින්ද රාජපක්ෂ අගමැති වශයෙන් පිළිගැනීමට සූදානම් නැති බව පෙන්වා ඇති කතානායකවරයා ජනපති නියමය නොතකා නොවැම්බර් 7 බදාදා පාර්ලිමේන්තුව විවෘත කිරීමට…
මහින්ද විරෝධී විශ්වාස භංගයට ජවිපෙ සහාය | VIDEO
පාර්ලිමේන්තුව කල් දමා පත්කරන ලද අගමැති මහින්ද රාජපක්ෂ ට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමට ජනතා…
රාජපක්ෂ ආණ්ඩුවක් හමුවේ GSP+ බදු සහනය අනතුරේ | VIDEO
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් සංහිඳියාව වෙනුවෙන් ඇති කැපවීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය අවිශ්වාසය පල කිරීම නිසා ශ්‍රී ලංකාව අවුරුදු එකහමාරක් තිස්සේ භුක්ති…
මහින්දගේ ආණ්ඩුවට දෙමළ ජාතික සන්ධානයෙන් එක මන්ත්‍රීවරයෙක් | VIDEO
දෙමළ ජාතික සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පිළිගත් පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වියාලේන්දිරන්ට ජනාධිපතිවරයා ප්‍රාදේශීය සංවර්ධන, නියෝජ්‍ය ඇමැති (නැගෙනහිර සංවර්ධන)…
ආක්රමණකාරී ලෙස බලය අල්ලා ගැනීමට රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිගෙන් මහින්දට උපදෙස්
ශ්‍රී ලංකාවේ අගමැති ධුරය සඳහා මතබේදාත්මක අයුරින් ජනාධිපතිවරයා විසින් පත් කර ඇති මහින්ද රාජපක්ෂට ආක්රමණකාරී ලෙස බලය පවත්වාගෙන යාම සඳහා…
නීති බාස්ලාට කන් දුන්නොත් රනිල්ගේ බෙල්ල කැපේවි: බාහු | VIDEO
ශ්‍රී ලංකාව වැටී ඇති දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඇති කැපවීම ප්‍රදර්ශනය කර ඇති ජනතාව කෙරෙහි විශ්වාසය නොතබා මහින්ද-මෛත්‍රී දෙදෙනා…
“ඔබේ පත්වීම නීති විරෝධීයි” මහින්ද හමුවූ සම්බන්ධන් කියයි | VIDEO
ජනාධිපතිවරයා විසින් අගමැති ලෙස දෙන ලද පත්වීම නීති විරෝධී බව විපක්ෂ නායකයා මහින්ද රාජපක්ෂ මුණගැසී පවසා තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලයට කරන…
වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස රනිල් ඇතුළු 126ක් ඉල්ලයි | VIDEO
මහින්ද රාජපක්ෂ අගමැතිවරයකු ලෙස පත්කරමින් ජනාධිපති වරයා විසින් කල් දමන ලද පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙස බලකරමින් සම්මුති ආණ්ඩුවේ අගමැති රනිල්…
UNP අතහැර මහින්දට එක්වූ හතරකට ඇමැති පදවි | VIDEO
එක්සත් ජාතික පක්ෂය අතහැර මහින්ද රාජපක්ෂ අගමැති වශයෙන් තහවුරු කිරීම සඳහා එක්වූ සිව් දෙනකුට අමාත්‍ය පදවි පිරිනමා තිබේ. විජයදාස රාජපක්ෂ,…
අගමැති ධුරයේ වැඩ බාර ගැනීමට ආ මහින්ද කතා නොකරම යයි | VIDEO
ශ්‍රී ලංකාවේ අගමැති කම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්වයක් මතුවී තිබෙන අවස්ථාවක ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ධුරයේ වැඩ භාර ගැනීමට ආ…