රටේ පවත්නා දේශපාලන අර්බුදය පාදක කර ගනිමින් දමිළ භාෂා පුවත්පත් මගින් ලිපි පළ කරන්නට යෙදිනි. වීරකේසරී සහ තිනකුරල් පුවත්පත් දෙකම…
ප්රජාතන්ත්රවාදය සහ ව්‍යවස්ථාව රැකීම ගැන ශ්‍රී ලංකාවට ජගත් සුබපැතුම්
ජනාධිපති වරයා විසින් නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුව කල් දැමීම සමගින් ආරම්භ වූ ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයට පනස් දිනක් ගතවෙද්දී රනිල්…
ජනපති පැරදවූ උසාවි තීන්දුව උතුරේත් දකුණේත් සැමරේ | VIDEO
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් නිසි කලට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී මෙන්ම නීති විරෝධී බවට ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණය…
රනිල් – සම්බන්ධන් හොර ගිවිසුම් කතා බොරු | VIDEO
එක්සත් ජාතික පක්ෂ නායකයාගේ අගමැතිකමට සහාය පල කරමින් පාර්ලිමේන්තුවේ ඡන්දය ලබා ගැනීමට දෙමළ ජාතික සන්ධානය සමග ගිවිසුමක් අත්සන් කොට නැති…
උසාවියේ මහ පුටුවට ජනපතිගේ එකම මනාපය නිතරගයෙන් අනුමතයි
ශ්‍රී ලංකාවේ අධිකරණයේ ඉහලම ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ජ්‍යෙෂ්ඨත්වයෙන් පහල ඉන්නා විනිසුරුවරයකුගේ නාම යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ…
උතුරේ දමා ආ බුදු පිළිම වලට තාර ගෑවේ දකුණින් ගිය අයදැයි සැකයක් | VIDEO
ශ්‍රී ලංකා යුද හමුදාව කඳවුරු හැර එන විට ඉතිරි කර ආ ඇතැම් බුදු පිළිම වල තාර ගා කෙලෙසන්නට ඇත්තේ උතුරේ…
දේශපාලන සිරකරුවන් ඉන්නා බව අධිකරණ ඇමැතිනිය පිළිගන්නේ නෑ | VIDEO
ආයුධ සන්නද්ධ දේශපාලනයේ යෙදීම නිසා වසර ගණනාවක් තිස්සේ සිරකොටගෙන සිටින පනහකට වැඩි පිරිසක් නිදහස ඉල්ලා බන්ධනාගාර තුල උපවාසයක යෙදී සිටින…
යුද අපරාධ වලට දඬුවම් ඉල්ලා සිටින යහපාලන ආධාරකරුවන් අර්බුදයක | VIDEO
යුද්ධයේ සිදුවූ අපරාධ සහ ආරක්ෂක අංශ නිලධාරීන් කරන මානව හිමිකම් උල්ලංඝන විභාග කර දඬුවම් කිරීමට හරස්ව යාමට ජනාධිපතිවරයා පියවර ගැනීම…
“හමුදාවට උරුම” යාපනය බලකොටුව හැර නොයාමට හමුදාපති සහතික වෙයි | VIDEO
ඓතිහාසික යාපනය බලකොටුවේ කඳවුරු ලාගෙන හිඳීමට ප්‍රදේශවාසීන්ගෙන් එල්ලවන විරෝධය නොතකා දිගටම රැඳී සිටීමට ශ්‍රී ලංකා යුද හමුදාව තීරණය කර තිබේ.…
විග්නේස්වරන් උතුරු නැගෙනහිර කාර්ය සාධක බලකා රැස්වීම වර්ජනයේ | VIDEO
ජනාධිපතිවරයාගේ මුලිකත්වයෙන් පිහිටුවන ලද උතුරු නැගෙනහිර සංවර්ධනය සඳහා වන කාර්ය සාධක බලකායේ මංගල රැස්වීම මහ ආණ්ඩුවට බලය පවරා ගැනීමේ සැලසුමක්…
ගෝටා උතුරට යෝජනා කරන ආර්ථික නිදහස “මස් කටුවක්”: විග්නේශ්වරන් | VIDEO
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දෙමළ මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවඅනාගත රාජපක්ෂ පාලනයකින් දෙමළ ජනතාවට ආර්ථික නිදහස සලසා දෙන බවට ගෝඨාභය රාජපක්ෂ…
බිබිල අරංගල ලැව් ගින්න “තවමත් ඇවිලේ” | VIDEO
දෙදිනකට ආසන්න කාලයක් තිස්සේ ඇවිලෙමින් පවතින මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල අරංගල වන සංරක්ෂිතයේ ලැව් ගින්න තවමත් නිවා නැති බව වාර්තාවෙයි. ඉරිදා…
මන්නාරම සමුහ මිනීවල: ළමා සහ වැඩිහිටි සිරුරු එක ළඟ | VIDEO
එකිනෙකට ආසන්නයේ තිබෙන වැඩිහිටියකුගේ සහ දරුවකුගේ බව පෙනී යන ඇටසැකිලි දෙකක් මන්නාරම සතොස සමූහ මිනී වලෙන් මතුවී තිබේ. එම ඇටසැකිලි…
අලුත්ගම ප්‍රහාරය: “වග කියන්න ඕනෙත් අපි, වන්දි ගෙවන්නෙත් අපි” ඇමැති රාජිත | VIDEO
තිදෙනකුට මරු කැඳවමින් දහස් ගණනකට උන්හිටි තැන් අහිමි කරමින් මහින්ද රාජපක්ෂ පාලන සමයේ අලුත්ගම මුස්ලිම්වරුන්ට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම පාලකයන්ම…
මන්නාරම සමූහ මිනීවලේ “සැලසුම් සහගතව මරා දැමුවන්ගේ සිරුරු” |VIDEO
හැටකට ආසන්න මිනිස් ඇටසැකිලි හමුවූ මන්නාරම සතොස සමූහ මිනී වලේ සැලසුම් සහගතව ඝාතනය කරන ලද්දවුන්ගේ මළ සිරුරු වලදමා ඇති බවට…