වැලිකඩ හිරගෙදර රැඳවි කාන්තාවන්ට පිරිමි නිලධාරීන් විසින් වධහිංසා කර බරපතල තුවාල සිදුකොට ඇතැයි සිරගතවුවන්ගේ අයිතිවාසිකම් සඳහා වන ශ්‍රී ලාංකික සංවිධානය…
සිරකාරියන්ගේ වහල උඩ විරෝධයට වීදියේත් සහාය | VIDEO
හිරගෙදර වධබන්ධන අත්හිටුවා නඩු විභාග කඩිනම් කරන ලෙස ඉල්ලා සැකකාරියන් පිරිසක් තම අයිතිවාසිකම් ඉල්ලා කළ විරෝධතාවට සහයෝගිතාව පල කරමින් බන්ධනාගාර…
රාජ්‍ය විරෝධී චෝදනා නගා දුම්රියේ ලොක්කකුට එරෙහිව CID යට පැමිණිල්ලක් | VIDEO
රාජ්‍ය සම්පත් අයථා ලෙස යොදා ගෙන මහින්ද රාජපක්ෂවාදී දේශපාලනයේ නිරත වෙමින් රජය පෙරලීමේ කුමන්ත්රණයක යෙදී සිටින බවට චෝදනා කරමින් ඔහු සම්බන්ධයෙන්…
අන්තර්ජාලයට ‘අකුණ’ ගැසීම පෙබරවාරි 5 දා
දස වසරකට ඉහතදී රාජ්‍ය මර්දනය හේතුවෙන් නවතා දැමු “අකුණ” පුවත්පත වෙබ් අඩවියක් ලෙස යළි ආරම්භ කිරීමට කටයුතු සුදානම් කර තිබේ. WWW.AKUNANEWS.COM නමින් එම වෙබ්…
“අඹ ගෙඩි තුනට නඩු පවරන ආණ්ඩුවක් 27ක් මැරුවාම නිහඬයි” | VIDEO
වැලිකඩ සමූහ ඝාතනයේ මිනීමරුවන් ආරක්ෂා කිරීමේ පිළිවෙතක් අනුගමනය කරන බවට ශ්‍රී ලංකාවේ සිරගත කර සිටින්නන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පිහිටුවා ඇති ප්‍රධානතම…
වැලිකඩ සමූහ ඝාතනය පිළිබඳව “ආණ්ඩුව වරද පිළිගෙන” | VIDEO
වැලිකඩ මරදැමු සිරකරුවන් හට වන්දි ලබා දීමට රජය කටයුතු කරන්නේ වරදක් වු නිසා නොවේ දැයි බන්ධනාගාර රැඳවුන්ගේ අයිතිවාසිකම් සුරැකිමේ කමිටුව…
රජයේ නියෝගය ඉටු නොවීම නිසා වැලිකඩ රැඳවියන්ට ‘පස් දිනකින් බේත් නෑ’
මුල්‍ය වංචා චෝදනාවට සිර දඬුවම් නියමවූ රාජපක්ෂ පාලනයේ මුල් පෙලේ බලධාරීන් දෙදෙනකුට යුතු වරප්‍රසාද ලබා දීම ඇතුළු චෝදනා රැසක් හමුවේ…
වැලිකඩ සමූහ ඝාතනය ගැන ආණ්ඩුවෙන් ගෝඨාභයට චෝදනා | VIDEO
පස් වසරකට ඉහත දී වැලිකඩ බන්ධනාගාරය තුල සිරකරුවන් ඝාතනය කිරිම පිලබඳව හිටපු ආරක්ෂක ලේකම් වග කිව යුතු බවට ආණ්ඩුවේ ප්‍රබල…
වැලිකඩ සාක්කිකරුගේ නිවසට වෙඩි තැබීම “ගෝඨාභය රැකගැනීමේ කුමන්ත්‍රණයක්” | VIDEO
තමන් පදිංචිවී සිටි නිවසට මහ රෑ වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ රැකගැනීම සඳහා ගෙනයන්නා වූ සැලසුම්…
වැලිකඩ සමූහ ඝාතනයේ සාක්ෂි විනාශ වී යනු ඇතැයි බියක්| VIDEO
යුක්තිය ඉටුවීම ප්‍රමාද වීම හේතුවෙන් වැලිකඩ සමූහ ඝාතනයේ සාක්ෂි විනාශ විය හැකි බව සිව් වසරකට ඉහත වැලිකඩ බන්ධනාගාරයේදී විසි හත්…
වැලිකඩ සමූහ ඝාතනය ඇසින් දුටු සාක්ෂිකරුට හා නීතිඥයාට මරණ තර්ජන
සිව් වසරකට ඉහත වැලිකඩ බන්ධනාගාරයේදී විසි හත් දෙනකු ඝාතනය කරන අවස්ථාවේ එය ඇසින් දුටු ප්‍රධාන සාක්ෂි කරුවකුට හා ඔහු වෙනුවෙන්…
වැලිකඩ සමූහ ඝාතකයන් ඇල්ලීම වෙනුවෙන් උද්ඝෝෂණයක්
වැලිකඩ බන්ධනාගාරයේදී රැඳවියන් විසි හත් දෙනකු සමුහ ඝාතනය කළ මිනීමරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස රජයට බල කිරීම සදහා කොළඹදී උද්ඝෝෂණයක් සංවිධානය…
මේ ආණ්ඩුවෙනුත් සිරකරුවන්ට ගුටි බැට සහ තුවාල | VIDEO
වත්මන් ආණ්ඩුව යටතේත් රැඳවියන්ට එරෙහිව බන්ධනාගාර තුල හිංසාකාරී ක්‍රියා සිදු කෙරෙන බව පවසන සිරකරුවන්ගේ අයිතිය වෙනුවෙන් පිහිටුවා ඇති ශ්‍රී ලංකාවේ…
වැලිකඩ සමූහ ඝාතනය ගැන යුක්තිය ඉල්ලා එක්සත් ජාතීන්ට සංදේශයක්| VIDEO
සිව් වසරකට ඉහත වැලිකඩ බන්ධනාගාරයේදී විසි හත් දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියේ විස්තර ඇතුලත් කරමින් සකස් කරන ලද වාර්තාවක් එක්සත් ජාතීන්ගේ…
වැලිකඩ සමූහ ඝාතනයේ ප්‍රධාන සාක්ෂිකරුවකුට මරණ තර්ජන | AUDIO
සිව් වසරකට ඉහත වැලිකඩ බන්ධනාගාරයේදී විසි හත් දෙනකු ඝාතනය කරන අවස්ථාවේ එහි සිටි ප්‍රධාන සාක්ෂි කරුවකුට මරණිය තර්ජනයක් එල්ලවී තිබේ.…