ආයුධ සන්නද්ධ දේශපාලනයේ යෙදීම නිසා වසර ගණනාවක් තිස්සේ සිරකොටගෙන සිටින පනහකට වැඩි පිරිසක් නිදහස ඉල්ලා බන්ධනාගාර තුල උපවාසයක යෙදී සිටින…
ජගත් සාම දින ස්විස් උළෙලේ සිංහල දෙමළ අත් එක්වේ | VIDEO
එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සාම දිනය සමරා ස්විට්සර්ලන්තයේ සෙන්ගාලන් නුවර පැවති උළෙලකට ශ්‍රී ලංකාවෙන් පිටුවහල් වී දිවි ගෙවන දෙමළ හා සිංහල…
අතුරුදහන් වීම් ගැන ජනාධිපතිට තවත් වාර්තා මොකටද?| VIDEO
අතුරුදහන් තම සමීපතමයන්ගේ ඉරණම හෙළි කර දීම සඳහා පලවත් පියවර නොගන්නා බවට ආණ්ඩුවටත්, දෙමළ දේශපාලකයන්ටත්, ජාත්‍යන්තර බලවේග වලටත් උතුරු…
“හමුදාවට උරුම” යාපනය බලකොටුව හැර නොයාමට හමුදාපති සහතික වෙයි | VIDEO
ඓතිහාසික යාපනය බලකොටුවේ කඳවුරු ලාගෙන හිඳීමට ප්‍රදේශවාසීන්ගෙන් එල්ලවන විරෝධය නොතකා දිගටම රැඳී සිටීමට ශ්‍රී ලංකා යුද හමුදාව තීරණය කර තිබේ.…
විග්නේස්වරන් උතුරු නැගෙනහිර කාර්ය සාධක බලකා රැස්වීම වර්ජනයේ | VIDEO
ජනාධිපතිවරයාගේ මුලිකත්වයෙන් පිහිටුවන ලද උතුරු නැගෙනහිර සංවර්ධනය සඳහා වන කාර්ය සාධක බලකායේ මංගල රැස්වීම මහ ආණ්ඩුවට බලය පවරා ගැනීමේ සැලසුමක්…
ගෝටා උතුරට යෝජනා කරන ආර්ථික නිදහස “මස් කටුවක්”: විග්නේශ්වරන් | VIDEO
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දෙමළ මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවඅනාගත රාජපක්ෂ පාලනයකින් දෙමළ ජනතාවට ආර්ථික නිදහස සලසා දෙන බවට ගෝඨාභය රාජපක්ෂ…
සතොස සමූහ මිනීවලෙන් හමුවූ ඇටකටුවල කැපුම් තුවාල | VIDEO
මන්නාරම සමූහ මිනීවලෙන් ගොඩගන්නා ලද මිනිස් ඇටකටු කිහිපයක තියුණු කැපුම් තුවාල දැකගන්නට ලැබී තිබේ. පාදාගෙන තිබෙන සම්පූර්ණ ඇටසැකිලි 58 ක්…
ඉන්දු – චීන කඹ ඇදිල්ලෙන් උතුරට තාමත් ගෙවල් නෑ | VIDEO
උතුරේ නිවාස ඉදිකිරීමේ මහාපරිමාණ කොන්ත්‍රාත්තුවක් ලබාගැනීමට සටන් වදින කලාපීය බලවතුන් දෙදෙනකුට රජය මැදිවීම නිසා යුද්ධයෙන් උන්හිටි තැන් අහිමි වී දශකයකට…
කළු ජූලියට 35 යි: “දෙමළ අපේක්ෂාවට දකුණ සංවේදී නෑ” | VIDEO
තුන්දහසකට අධික දෙමළ ජනකායක් රාජ්‍ය අනුග්‍රහයෙන් මරා දමා තවත් දසදහස් ගණනක් උතුරට හා විදේශ රටවලට පලවා හළ කළු ජූලියෙන්…
පරණ ක්‍රමයටම “අලුත් ආණ්ඩුව” යටතේ දෙමළ 50 කට වධහිංසා කළ බවට චෝදනා
මේ ආණ්ඩුවේ පාලන සමයේත් ත්‍රස්ත නීති යටතේ අත් අඩංගුවට ගෙන වධහිංසා පමුණුවන ලද බවට චෝදනා කරන පනහකට වැඩි දෙමළ පිරිසක්…
බලහත්කාරයෙන් අතුරුදහන් කළ අය වෙනුවෙන් උතුරේ කාර්යාලයක් | VIDEO
යුද සමයේත් ඉන් පසුවත් අතුරුදහන් කරවන ලද උතුරු නැගෙනහිර පුද්ගලයන්ට අත්වූ ඉරණම හෙළි කර ගැනීම සඳහා වන අරගලය පෙරට ගෙනයාම…
හිදැස: ‘ජනාධිපති අපේක්ෂක’ ගෝඨාභය, විජයකලා, අපරාධ රැල්ල, පෝරකය හා යාපන කොටුවේ හමුදා කඳවුර
පසු වූ සති වල මෙන්ම මෙම සතියේද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයකු ලෙසින් ඉදිරිපත් වීමට ඇති හැකියාව දමිළ මෙන්ම සිංහල පුවත්පත්…
මන්නාරම සතොස සමූහ මිනීවලෙන් ළමා හා කාන්තා සිරුරු හමුවේ | VIDEO
දින 38 ක් තිස්සේ කැනීම් කළ මන්නාරම සතොස සමූහ මිනීවලෙන් බාල ළමුන් සහ කාන්තාවන් ඇතුළු පනහකට ආසන්න පිරිසක සිරුරු ගොඩගෙන…
රාජ්‍ය ත්රස්තවාදයට එරෙහි විරෝධතාවක් 21 දා කොළඹ දී
තුන්දහසකට අධික දෙමළ ජනසංඛ්‍යාවක් රාජ්‍ය අනුග්‍රහයෙන් ඝාතනය කළ කළු ජුලිය වෙනුවෙන් අගනුවර ඒකාබද්ධ විරෝධතාවක් දැක්වීමට දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික…
හමුදාවට ඉඩම් පැවරීමට විරෝධය පෑ සිවාජිට, රවී ට ඇප | VIDEO
නාවික හමුදා කඳවුරක් ඉදිකිරීම සඳහා අක්කර සියගණනක් නිල වශයෙන් පවරාගැනීමට දැරූ උත්සාහයක් උද්ඝෝෂණයෙන් වලක්වාලු උතුරේ පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනකු ට…