ලිබියානු ආගමන විගමන බලධාරීන් විසින් එරට තුල රඳවාගෙන සිටින දස දහස් ගණන් සරණාගතයන් සහ සංක්‍රමණිකයන් වද හිංසාවට මෙන්ම අපයෝජනයට…
සියලු සිර අඩවි ජාත්‍යන්තර පරීක්ෂාවට ලක් කිරීමට ආණ්ඩුව එකඟ වෙයි
ආරක්ෂක අංශ විසින් සිරකොට තබාගෙන පුද්ගලයන්ට හිංසා පීඩා පමුණුවන බවට බරපතල චෝදනා එල්ලවී ඇති ශ්‍රී ලංකාව වධබන්ධන වලක්වා ලීම සඳහා ජාත්‍යන්තර…
මියන්මාරය “ජාත්‍යන්තර අධිකරණයට ගෙනයා යුතුයි”
ජාත්‍යන්තර වශයෙන් මතබේදයට තුඩුදුන් මියන්මාර රඛයින් ප්‍රාන්ත ඛේදවාචකයෙන් රෝහින්ග්‍යා වැසියන් ඝාතනය නොවූ බව සඳහන් කරමින් මියන්මාර හමුදාව නිකුත් කළ…
වධහිංසා විරෝධී ජාත්‍යන්තර එකඟතාවකට යන බව ආණ්ඩුව කියයි | VIDEO
වධබන්ධන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වලට චෝදනා නැගෙන කම්පා කරවන සුළු වාර්තා වල එන තොරතුරු විමර්ශනය කිරීමට එක්සත් ජාතීන්ගේ…
ශ්‍රී ලංකාවේ වධබන්ධන චෝදනා විභාග කිරීමට එක්සත් ජාතීන්ට බලපෑම්
පිරිමින් දූෂණය කිරීම ඇතුළු ලිංගික ප්‍රචණ්ඩතා ශ්‍රී ලංකාවේ සිදුකරන බවට චෝදනා රැගත් හෙලිදරව්වකින් අනතුරුව ඒ පිළිබඳව විභාග කරන ලෙස එක්සත්…
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව ලබන සතියේ ජිනීවා පරීක්ෂාවට
යුද අපරාධ සහ හමුදා-පොලිස් වධහිංසා ඇතුළු මානව හිමිකම් උල්ලංඝන චෝදනා සහ අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ගෙන ඇති පියවර…
ශ්‍රී ලංකාවේ පොලිසිය ගුටිබැට හා වද දෙන බව ආණ්ඩුව පිළිගනී
ශ්‍රී ලංකාවේ යුද හමුදාව හෝ පොලිසිය වර්තමානයේ වධබන්ධන පමුණුවන්නේ නැති බව යුද හමුදාපතිවරයා කියා තිබියදී මේ අවුරුද්දේත් පොලිසිය පහරදීම් සහ…
සුදුවෑන් පැහැරගැනීම්, වධහිංසා සහ ලිංගික අපරාධ “අපි දැන් කරන්නේ නෑ”: හමුදාපති
මේ ආණ්ඩුවේ පාලනය යටතේත් අත් අඩංගුවේදී කරන වධහිංසා සහ ලිංගික අපරාධ පිළිබඳ චෝදනා රැගත් අලුත්ම හෙළිදරව්වක් ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකාවේ…
දෙතිස් වධයෙන් ශ්‍රී ලංකාව ආයෙත් පෙරමුණ ගනී
ලෝකයේ වධහිංසා පමුණුවන රටවල් අතරින් ශ්‍රී ලංකාව නැවත වතාවක් පළමු ස්ථානයට පැමිණ සිටී. පසුගිය අවුරුද්දේ වධබන්ධනයට ගොදුරුවූ රටවල් හැත්තෑ හයක…
එජා විශේෂඥයන් පිටව ගිය සැනින් විදේශ ඇමැති ආරක්ෂක ප්‍රධානීන් හමුවේ | VIDEO
ජාත්‍යන්තර පරිමාණයෙන් දිගටම හෙලා දැකීමට ලක්වන ශ්‍රී ලංකාවේ සන්නද්ධ අංශවල ප්‍රතිරූපය නගා සිටුවීම සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව විදේශ අමාත්‍යවරයා සහ…
ශ්‍රී ලංකාවේ අදත් වධහිංසා කරන බව එක්සත් ජාතීන් තහවුරු කරයි | VIDEO
දෙමළ වැසියන් සහ මානව හිමිකම් සංවිධාන විසින් දිගින් දිගටම පැමිණිලි කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ වර්තමාන පාලනය යටතේත් ආරක්ෂක අංශ…
වධකාගාරයක් සම්බන්ධයෙන් චෝදනා ලබන සෙන්පතියන් පහක් නම් කෙරේ
හිටපු හමුදාපති ජගත් ජයසූරිය ඇතුළු මුල් පෙලේ සෙන්පතියන් පස් දෙනකුගේ අණ යටතේ පවත්වාගෙන ගිය බවට චෝදනා කෙරෙන නිල නොවන වධකාගාරයක්…
ලිංගික අපරාධ ගැන එක්සත් ජාතීන් ඉල්ලූ විස්තර ආණ්ඩුව දී නෑ
ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සහ පොලිසිය විසින් කරන ලද ලිංගික අපරාධ සම්බන්ධයෙන් ඉල්ලන ලද සවිස්තර තොරතුරු රජය විසින් සපයා නැතැයි…
ශ්‍රී ලංකාවේ යුද අපරාධකරුවන් පිටරටදී කොටු කරගන්නා ලෙස එක්සත් ජාතීන් ඉල්ලයි | VIDEO
ආරක්ෂක හමුදා සාමාජිකයන් ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ අභිලාෂයක් ශ්‍රී ලංකාවේ රජයට නැතැයි පෙන්වා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය රටේ යුද…
ශ්‍රී ලංකාවේ වධහිංසා සිදුකෙරෙන බව ආණ්ඩුව ජිනීවා හිදී පිළිගනී | VIDEO
රජයේ ආරක්ෂක අංශ විසින් ලිංගික ප්‍රචණ්ඩතා ඇතුළු වධහිංසා නිරන්තරයෙන් පමුණුවන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු මානව හිමිකම් සංවිධාන විසින් කාලාන්තරයක්…