ලිබියානු ආගමන විගමන බලධාරීන් විසින් එරට තුල රඳවාගෙන සිටින දස දහස් ගණන් සරණාගතයන් සහ සංක්රමණිකයන් වද හිංසාවට මෙන්ම අපයෝජනයට…
නයිජීරියා සංක්රමණිකයන් 52 කගේ සිරුරු හමුවේ
නයිජීරියාවේ සේජුදින් ප්රදේශයට ආසන්න කාන්තාරයේ දී මියගිය සංක්රමණිකයන් 52 ගේ මෘත ශරීර සොයාගෙන තිබේ. වාහන තුනකට පටවාගත් පුද්ගලයන් 75 දෙනකුගෙන්…
මරණාසන්නයේ සිටි සංක්රමණිකයන් 92 ක් උතුරු නයිජීරියා හමුදාව මුදා ගනී
අප්රිකාවේ සහරා කාන්තාරයේ අතරමංව මරණයේ දොරටුව අද්දර සිටි සංක්රමණිකයන් 92 ක් උතුරු නයිජීරියා හමුදා විසින් මුදවා ගෙන තිබේ. කාන්තාවන්,ළමයින් ඇතුළු…