Tag Archives: UNCAT

“වධබන්ධන ගැන උත්තර කෝ?” එක්සත් ජාතීන් ශ්‍රී ලංකාවෙන් අසයි

“වධබන්ධන ගැන උත්තර කෝ?” එක්සත් ජාතීන් ශ්‍රී ලංකාවෙන් අසයි

අත්අඩංගුවේ දී සිදුකරනු ලබනු බවට වාර්තා වී ඇති වධහිංසා පිළිබඳව දෑවුරුද්දකට ඉහතදී පටන් කරන ලද විමසීම් වලට තවමත් පිළිතුරු නොදීම

UN නිර්දේශ නොතකා LTTE සාමාජිකයකු පිටුවහල් කිරීමට ඔස්ට්‍රේලියාව සැරසේ

  දේශපාලන රැකවරණය පතා සිටි විමුක්ති කොටි සංවිධානයේ මුල් පෙලේ සාමාජිකයකු ශ්‍රී ලංකාවේදී වධබන්ධනයට ගොදුරු වීමේ අවදානම සලකා බලා ආපසු

වධබන්ධන ගැන UN ප්‍රශ්න වලට ආණ්ඩුවෙන් වසරක් තිස්සේ උත්තර නෑ

යුද සමයේත් ඉන් පසුවත් අත් අඩංගුවේදී පමුණුවන ලද වධහිංසා සම්බන්ධයෙන් නැගෙන චෝදනා වලට අදාලව ශ්‍රී ලංකාවේ රහස් ඔත්තු සේවා ප්‍රධානියා

ශ්‍රී ලංකාවේ වද දෙන නිසා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් නොකරන ලෙස එක්සත් ජාතීන් කියයි

දේශපාලන රැකවල් නොදී පිටුවහල් කිරීමට නියමිත එල්ටීටීඊ චෝදනා ලබන දෙමළ පුද්ගලයකු වධබන්ධනයට ගොදුරු වීමේ අවදානමක් ඇති හෙයින් ආපසු ශ්‍රී ලංකාවට නොයවන

“සිරකරුවෝ අමනුෂ්‍යයෝය” යනුවෙන් හිරගෙදර පුවරුව වෙනස් කරන්න

රැඳවියන්ට  දක්වන සැලකිල්ල මනුෂ්‍යයන්ට නොගැලපෙන හෙයින් බන්ධනාගාර ඉදිරිපිට තාප්ප සහ බිත්ති වල ඇති පාඨය “සිරකරුවෝ අමනුෂ්‍යයෝය” යනුවෙන් වෙනස් කරන ලෙස

රජයේ ආරක්ෂක අංශ වලට වාසිදායක ලෙස නීති හදන බවට බියක් | VIDEO

මෑත භාගයේ ගෙන එන ලද පනත් සංශෝධන මගින් ආරක්ෂක හමුදා සහ පොලිසියට වාසිදායක ලෙසින් නීති සකස් කිරීමට ශ්‍රී ලංකාවේ රජය

වැලිකඩ සමූහ ඝාතකයන් ඇල්ලීම වෙනුවෙන් උද්ඝෝෂණයක්

වැලිකඩ බන්ධනාගාරයේදී රැඳවියන් විසි හත් දෙනකු සමුහ ඝාතනය කළ මිනීමරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස රජයට බල කිරීම සදහා කොළඹදී උද්ඝෝෂණයක් සංවිධානය

මේ ආණ්ඩුවෙනුත් සිරකරුවන්ට ගුටි බැට සහ තුවාල | VIDEO

වත්මන් ආණ්ඩුව යටතේත් රැඳවියන්ට එරෙහිව බන්ධනාගාර තුල හිංසාකාරී  ක්‍රියා සිදු කෙරෙන බව පවසන සිරකරුවන්ගේ අයිතිය වෙනුවෙන් පිහිටුවා ඇති ශ්‍රී ලංකාවේ

අතුරුදහන් කිරීම් වලට එරෙහි නීති ගෙන ඒමට යයි

හමුදාවට භාරවූ සහ අත්අඩංගුවට ගන්නා ලද තම ඥාතීන් සොයාදෙන ලෙස උතුරේ දියත්වන උද්ඝෝඝන මැද පැහැරගැනීම්  සහ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් එක්සත්

ශ්‍රී ලංකාවේ වධහිංසා සිදුකෙරෙන බව ආණ්ඩුව ජිනීවා හිදී පිළිගනී | VIDEO

රජයේ ආරක්ෂක අංශ විසින් ලිංගික ප්‍රචණ්ඩතා ඇතුළු වධහිංසා නිරන්තරයෙන් පමුණුවන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු මානව හිමිකම් සංවිධාන විසින් කාලාන්තරයක්

රජයේ පැකිලීම හමුවේ මානව හිමිකම් ක්ෂේත්‍රයේ කිසිදු ජයක් නොලද අවුරුද්දක්

ගතවුනු අවුරුද්ද  ලංකාවට මානව හිමිකම් ක්ෂේත‍්‍රයේ දී කිසියම් ජයග‍්‍රහණයක් වාර්තා කළ හැකි වර්ෂයක් නොවේ. ඇත්තෙන්ම එවැනි ජයක් අත්පත්කර ගැනීම සඳහා

පොලිස් වදහිංසා විභාග කිරීමට ස්වාධීන ආයතනයක් පිහිටුවීමේ එජා යෝජනාව සහ ආණ්ඩුවේ බැරෑරුම් කමේ තරම

ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ වදහිංසා වැළැක්වීමේ කමිටුවේ පස්වැනි සැසිවාරයේ අවසාන නිරීක‍ෂණ 2016 නොවැම්බර් 30 වැනිදා නිකුත් කොට ඇත. එම සැසිවාරය

ශ්‍රී ලංකාවේ වධහිංසාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ස්වාධීන පරීක්ෂණ ඉල්ලයි | VIDEO

  වද දීම ශ්‍රී ලංකාවේ නිරන්තරයෙන්ම සිදුවන්නක් බව තහවුරු කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය රජයේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවේ දී ලිංගික

වදහිංසාව වැළැක්වීම ගැන ගිය ආණ්ඩුවේත් තියෙන ආණ්ඩුවේත් එකම පිළිවෙතක්|VIDEO

වදහිංසා වැළැක්වීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ  ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පස්වැනි සැසිවාරය ජූනි මස 15 හා 16 වන දින වලදී පවත්වන

වධහිංසා කිරීම් ගැන එක්සත් ජාතීන් ශ්‍රී ලංකාවෙන් දැඩි ලෙස ප්‍රශ්න කරයි

  අත් අඩංගුවේදී වධබන්ධන පැමිණවීම ඇතුළු ශ්‍රී ලංකාවේ රජයේ ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ලවන මානව හිමිකම් උල්ලංඝන පිළිබඳව එක්සත් ජාතීන්ගේ

Top