අත්අඩංගුවේ දී සිදුකරනු ලබනු බවට වාර්තා වී ඇති වධහිංසා පිළිබඳව දෑවුරුද්දකට ඉහතදී පටන් කරන ලද විමසීම් වලට තවමත් පිළිතුරු නොදීම…
හිදැස: ජාතික කොඩි මතබේදය, ගිංතොට, ජිනීවා හා වධබන්ධන
වවුනියාවේ සිංහල විද්‍යාලයක තිබූ උත්සවයකදී ජාතික කොඩිය එසවීම උතුරු පළාත් අධ්‍යාපන ඇමතිවරයා වන කන්දයියා සර්වේස්වරන් විසින් ප්‍රතික්ෂේප කර තිබූ අතර,…
හිදැස: එජා වාරික සමාලෝචනය, පළාත් පාලන ඡන්දය හා ශ්‍රීලනිප-TNA ඇතුලේ ගැටුම්
මෙම සතියේ භාෂා දෙකේම පුවත්පත් තුළ වඩාත් පුළුල්ව වාර්තා වුණු ප්රවෘත්ති වූයේ ව්‍යවස්ථා සංශෝධන සහ ලඟ එන පළාත් සභා මැතිවරණයි.…
වධහිංසා විරෝධී ජාත්‍යන්තර එකඟතාවකට යන බව ආණ්ඩුව කියයි | VIDEO
වධබන්ධන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වලට චෝදනා නැගෙන කම්පා කරවන සුළු වාර්තා වල එන තොරතුරු විමර්ශනය කිරීමට එක්සත් ජාතීන්ගේ…
ශ්‍රී ලංකාවේ වධබන්ධන චෝදනා විභාග කිරීමට එක්සත් ජාතීන්ට බලපෑම්
පිරිමින් දූෂණය කිරීම ඇතුළු ලිංගික ප්‍රචණ්ඩතා ශ්‍රී ලංකාවේ සිදුකරන බවට චෝදනා රැගත් හෙලිදරව්වකින් අනතුරුව ඒ පිළිබඳව විභාග කරන ලෙස එක්සත්…
සේනාධිනායක ජනාධිපතිගෙන් යුද සෙන්පතියන්ට අනතුරු ඇඟවීමක් | VIDEO
එල්ටීටීඊ යට එරෙහිව යුද වැදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සන්නද්ධ සේනා මහත් ප්‍රශංසාවට පාත්‍ර කළ ජනාධිපතිවරයා එහි දී සිදු කළ…
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව ලබන සතියේ ජිනීවා පරීක්ෂාවට
යුද අපරාධ සහ හමුදා-පොලිස් වධහිංසා ඇතුළු මානව හිමිකම් උල්ලංඝන චෝදනා සහ අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ගෙන ඇති පියවර…
‘රණවිරුවන්’ රකින ආණ්ඩුවක් අතුරුදහන් වුවන් සොයා දෙයිද? ICJ
පසුගිය අවුරුද්දේත් අතුරුදහන් වීම් වාර්තා වී තිබියදී යුද හමුදාව රැකීමට ආණ්ඩුව ඉදිරිපත් වන ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වය එක්සත් ජාතීන්ගේ සංවිධානය…