පළාත් සභා මැතිවරණ පැවැත්වීම ප්‍රමාද වීම මෙම සතියේ සිංහල පුවත්පත් තුළ ප්‍රධාන මාතෘකාවක් විනි. ඒ සම්බන්ධයෙන් දමිළ පුවත්පත් මගින් සපයා…
හිදැස: ජනාධිපතිගේ ප්‍රතිපත්ති කතාව, එජාප ප්‍රතිසංස්කරණ, කැබිනට් ‘සංශෝධන’ සහ ජවිපෙ ගෙනා 20 සංශෝධනය
මැයි 8 වැනි දින පැවැත්වීමට නියමිත වූ ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රතිපත්ති කථාවේ වටිනාකම පිළිබඳව සිංහල පුවත්පත් මගින් ගැඹුරින් තක්සේරු කොට…
හිදැස: අගමැති විශ්වාසභංගය, දෙමළ ජාතික සංසදය. ජිනීවා සහ ශ්‍රී ලංකා ගෝලීය සංසදය
පසුගියදා නුවර ඇතිවූ මුස්ලිම්-විරෝධී කෝලාහලයන් හා සබැඳි පුවත්පත් වාර්තා ප්‍රමාණය මෙම සතිය වනවිට තියුණු ලෙසින් පහත වැටී තිබිණි. ඒ වෙනුවට…
හිදැස: ෆේස්බුක් වාරණය, ජිනීවා සමුළුව, සිංහල-බෞද්ධ ප්‍රචණ්ඩතාව සහ මුස්ලිම් සම්මුතිවාදය
සමාජ ජාල මාධ්‍යයන් වාරණය කිරීම සිංහල පුවත්පත් මගින් විශාල වශයෙන් වාර්තා කොට තිබුණත්, දමිළ පුවත්පත් තුළ සැබවින්ම ඒ පිළිබඳ කිසිදු…
හිදැස: අම්පාරේ “වඳ පෙති” තඹුත්තේගම පොලිස් ප්‍රහාරය හා අතුරුදහන් කාර්යාලයේ පත් කිරීම්
දමිළ පුවත්පත් තුළ සැලකිය යුතු තරමේ ප්රවෘත්ති ප්‍රමාණයක් මගින් රජයේ කැබිනට් සංශෝධනය සහ අගමැතිවරයාට එරෙහිව වූ විශ්වාස භංග යෝජනාව වාර්තා…