කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් කළ සටන් දෙකකදී පාලකයන් විසින් මරා දමනු ලැබූ මියගිය වෘත්තීය සමිති නායකයන් දෙදෙනකු සමරන සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්වීමට…
ක්‍රිස්තියානි විරෝධී ප්‍රහාර ගැන ජනපතිට, අධිකරණ ඇමැතිට දොස් | VIDEO
මුස්ලිම් හා ක්‍රිස්තියානි විරෝධී ජාතිවාදී ප්‍රහාර වලට වගකිවයුත්තන් අත් අඩංගුවට ගැනීම වෙනුවට එම තොරතුරු හෙළිදරව් කරන්නන් දඩයම් කිරීමට රජයේ ඉහලම…
මහින්දගේ අවතාරයට මෛත්‍රී රනිල් තාමත් බයද? බාහු | VIDEO
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ෆැසිස්ට්වාදී පාලනයට ශාප කරමින් බලයට පත් ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු කිසිවක් හරියාකාරයෙන් ඉටු කර නොමැති බවට…
ව්‍යවස්ථා සංශෝධන විරෝධීන්ගෙන් ගාල්ලේ දී බාහුට තර්ජන | VIDEO
අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පිළිබඳව ප්‍රසිද්ධියේ ජනතාව දැනුවත් කිරීමකදී නව සමසමාජ පක්ෂයේ නායකයාට එරෙහිව පරුෂ වචනයෙන් බැන වදිමින් ප්රචණ්ඩ…
මේ ආණ්ඩුවෙනුත් සිරකරුවන්ට ගුටි බැට සහ තුවාල | VIDEO
වත්මන් ආණ්ඩුව යටතේත් රැඳවියන්ට එරෙහිව බන්ධනාගාර තුල හිංසාකාරී ක්‍රියා සිදු කෙරෙන බව පවසන සිරකරුවන්ගේ අයිතිය වෙනුවෙන් පිහිටුවා ඇති ශ්‍රී ලංකාවේ…
ශ්‍රී ලංකා-යූඑන්පී අලුත්ම එකගෙයි ගැටුම සමලිංගික අයිතිය ගැන: බාහු | VIDEO
හවුල් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙකේ අලුත්ම ගැටුම සඳහා සමලිංගිකයන්ගේ අයිතිවාසිකම් ප්‍රශ්නයක් කරගෙන ඇතැයි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කියයි. ශ්‍රී ලංකාවට බදු…
හමුදා භටයන් මිනී මැරුවා නම් අත් අඩංගුවට ගත යුතුයි: රාජිත| VIDEO
ශ්‍රී ලංකාව විසින් දියත් කරන ලද යුද්ධයේ දී මිනීමැරීම් සිදුකළ හමුදා භටයන් අත් අඩංගුවට ගත යුතු බව රජයේ නිල මාධ්‍ය…
ජනපති මෛත්‍රී සමග ඉන්නා අයම වෙනසකට විරුද්ධයි: බාහු | VIDEO
ජාතික ප්රශ්නය සඳහා කල් පවත්නා විසඳුමක් ගෙන එමින් ශ්‍රී ලංකාවේ වෙනසක් ඇති කිරීමට ජනාධිපතිවරයා සමග සිටින බලවේග අතරින්ම විරෝධතා මතුවී…
ඝාතනවලට චූදිත හමුදා පිරිස් ජනපති සරණින් නිදහස් වන බවට බාහුගෙන් චෝදනා | VIDEO
පසුගිය පාලන සමයේ ඝාතනයට ලක්වූ ආණ්ඩු විවේචකයන් මරා දැමූ බවට චෝදනා ලබන හමුදා නිලධාරීන්ට නීතියෙන් ගැලවී යාම සඳහා ජනාධිපතිවරයා පිහිට…
‘ආණ්ඩුව මේ විදියට ගියොත් උතුරේ ජනතා නැගිටීම් වලක්වන්න බෑ’ බාහු | VIDEO
දෙමළ දේශපාලන අයිතිවාසිකම් ලබා දෙන බවට වූ පොරොන්දු වලට හරස්ව යමින් කටයුතු කරන රජයට එරෙහිව උතුරේ ජනතාව නැගී සිටීම වැළක්විය…
බලෙන් බුදු පිළිම ඇටවීම බුදුන් පවා ප්‍රතික්ෂේප කළ දෙයක්: බාහු | VIDEO
බලහත්කාරය යොදවා බුද්ධ ප්‍රතිමා ඉදිකිරීම බුදුන් වහන්සේ පවා අනුමත නොකළ කටයුත්තක් බව නව සම සමාජ නායකයා පවසයි. බුදු…
දෙමළ දේශපාලන සිරකරුවන්ට වස දී මරණ බවට සැකයක් | VIDEO
දේශපාලන සිරකරුවන් ගණනාවක් අබිරහස් ලෙස මිය ගොස් ඇත්තේ අත් අඩංගුවේදී විෂ ශරීරගත කිරීමෙන් අනතුරුව නිදහස් කර හැරීම නිසාදැයි පරීක්ෂණයක්…
පොලිසිය උතුරේ බෝම්බ සොයාගැනීමත් සමග රාජපක්ෂ පිලට කුමන්ත්‍රණ චෝදනා | VIDEO
මරාගෙන මැරෙන ඇදුම් කට්ටලයක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය සහ උපකරණ තොගයක් සොයා ගත් බව පොලිසිය විසින් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයාගේ…
‘ප්‍රකට පුද්ගලයන් මරාදැමීමට අණ දුන් අය දන්නවා’ වික්‍රමබාහු | VIDEO
ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ආණ්ඩු විරෝධීන් කිහිපදෙනකුම ඝාතනය කිරීමට පසුගිය පාලන සමයේ අණ දුන්නේ කවුරුන්ද යන්න තමන් දන්නා බව නව සම…
‘එල්ලුම් ගහ මගින් අපරාධ වලක්වන්න බෑ’ වික්‍රමබාහු
අපරාධ කරුවන්ට එරෙහිව නීතිය ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කළ යුතු නමුත් එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීම තුළින් අපරාධ සිදු කිරීම නතර නොවන…