බොදුබලසේනා මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර තෙරුන් නීතියට භාර වීම සහ ඉන්පසුව නිදහස් කිරීම දක්වා දිවගිය සිදුවීම් මාලාව දමිළ පුවත්පත් මගින්…
හිදැස: උතුරු පළාත් සභාවේ දූෂණ, යුද අපරාධ පිලිබඳ වගකීම සහ සුළුතර විරෝධී ප්‍රහාර
උතුරු පළාත් සභිකයන්ට එදිරිව දිගින් දිගටම නැගුණු දූෂණ චෝදනා නිසාවෙන්, උතුරු පළාත් සභා මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් විසින් 2016 සැප්තැම්බර් මසදී…
රටින් පැනපු වැඩි දෙනෙක් දෙමළ නොවේ: අගමැති ඔස්ට්‍රේලියාවේදී | VIDEO
මානව හිමිකම් ක්ෂේත්රයේ පොරොන්දු වී ඇති ප්‍රගතිය අත් කර ගැනීමට අපොහොසත් වී තිබෙන බවට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් රජයට…
නොදුටු උතුරේ යෝජනාවකට විරුද්ධව හෙළ උරුමයෙන් පැමිණිල්ලක් | VIDEO
උතුරු පළාත් සභාව සම්මත කරගත් බව පැවසෙන යෝජනාවක් මගින් ආගමික නිදහස උල්ලංඝනය වී ඇතැ’යි චෝදනා කරමින් පැමිණිලි කර තිබෙන ආණ්ඩුවේ…
මේ ආණ්ඩුව ආවට පස්සේ ප්රජාතන්ත්රවාදය තියෙනවා: විග්නේස්වරන් | VIDEO
වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු දෙමළ ජනතාවට ප්රජාතන්ත්රවාදී අවකාශයක් පෑදී ඇති බව උතුරේ මහ ඇමැතිවරයා කියයි. තිස් වසරක යුද සමය…
‘එලුග තමිල්’ ආණ්ඩුවේ සහ උතුරේ මහ ඇමැතිගේ හවුල් වැඩක්: මහින්ද |VIDEO
යාපනයේ ‘දෙමළ පිබිදීම’ උද්ඝෝෂණය ආණ්ඩුවත්, උතුරේ මහ ඇමැති වරයාත් එක්ව සංවිධානය කරන ලද්දක් බව ප්‍රකාශ කරන හිටපු ජනාධිපතිවරයා දෙමළ ජනතාවගේ…
යකාට අන්දන්නට පෙර කී දේ තේරුම් ගන්නා ලෙස උතුරේ මහ ඇමැති ඉල්ලයි | VIDEO
රටේ දකුණු පළාතේ දේශපාලකයන්, ජනමාධ්‍ය ඇතුලු ඇතැම් සංවිධාන තමන් යක්ෂයකු ලෙස හුවා දැක්වීම පිලිබඳ කනගාටුව පළ කළ උතුරේ මහ ඇමැති…
බලෙන් බුදු පිළිම ඇටවීම බුදුන් පවා ප්‍රතික්ෂේප කළ දෙයක්: බාහු | VIDEO
බලහත්කාරය යොදවා බුද්ධ ප්‍රතිමා ඉදිකිරීම බුදුන් වහන්සේ පවා අනුමත නොකළ කටයුත්තක් බව නව සම සමාජ නායකයා පවසයි. බුදු…
උතුරේ මහ ඇමැතිට මරණ තර්ජන කරමින් වවුනියාවේ පෙළපාලි | VIDEO
දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ඉල්ලන උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කිරීම නිසා සිංහල දැඩි මතධාරීන්ගේ න්ගේ උදහසට ලක්වී සිටින උතුරේ මහ ඇමැතිවරයාට එරෙහිව…
සෙබලුන් වෙනුවෙන් රජය කරන දේ ප්‍රමාණවත්: හමුදාපති | VIDEO
ශ්‍රී ලංකා යුද හමුදාවේ සොල්දාදුවන් සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි පමණින් ආණ්ඩුව පියවර ගෙන ඇති බවට යුද හමුදා ප්‍රධානියා සහතික වෙයි.…
විග්නේස්වරන් කොච්චර කෑ ගැහුවත් රජයේ වැඩ පිළිවෙල දිගටම: ආරක්ෂක රාජ්‍ය ඇමැති
උතුරේ මහ ඇමැතිවරයාගේ නායකත්වයෙන් යාපනයේ මුළුදුන් එලුග තමිල් දෙමළ පිබිදීම උද්ඝෝෂණ ව්‍යාපාරයේ ඉල්ලීම් වලට කන්දීමට කිසිසේත් සුදානම් නැති බව රජය…
‘මෛත්‍රී රනිල් පාලනය යටතේ අත් අඩංගුවේ වදහිංසා කිරීම් 17ක්’ මහ ඇමැති CV | VIDEO
වර්තමාන ආණ්ඩුවේ පාලන සමය යටතේ අත් අඩංගුවේ දී වධ හිංසා පැමිණවීම් 17ක් පිළිබඳව වාර්තා වී ඇතැයි දහස් සංඛ්‍යාත ජන සහභාගිත්වයකින්…
‘දෙමළ පිබිදීම’ ට එක්වන ලෙස උතුරේ මහ ඇමැතිගෙන් ඇරියුම්
දෙමළ ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් යාපනයේ පැවැත්වීමට නියමිත බහුජන උද්ඝෝෂණයකට සහභාගී වන ලෙස උතුරේ මහ ඇමැති වරයා විවෘත ආරාධනයක් සිදු කොට…
‘පොලීසිය කුලී නොගෙවා උතුරේ ගෙවල් අල්ලාගෙන’ විග්නේස්වරන් | VIDEO
උතුරේ පොලිස් ස්ථාන සඳහා සියයකට අධික නිවාස සංඛ්‍යාවක් කිසිදු කුලියක් නොගෙවා අත්පත් කරගෙන සිටින බව නීතිය හා සාමය භාර අමාත්‍යවරයා…
ධීවර ජීවිකාව රැකීමට හමුදාව බාධාවක් බව උතුරේ මහ ඇමැති කියයි | VIDEO
උතුරේ ධීවරයන්ගේ ජීවිකාව සුරක්ෂිත කිරීමට නම් නාවික හමුදාව වැල්ලෙන් ඈත් විය යුතු බව ශ්‍රී ලංකාවට ණය ආධාර දෙන ප්‍රමුඛතම ජාත්‍යන්තර…
- 1
- 2