මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය නගා සිටුවීම සඳහා කළ විශිෂ්ට මෙහෙවර අගයා ජාත්‍යන්තර සම්මානයට පාත්රවූ ශ්‍රී ලංකික ක්‍රියාධාරිනියක් යුද පීඩිතයන්ට…
ගිනිතබා බිරිඳ මැරූ සැමියා අල්ලා නොගත් පොලිසියට මහජන විරෝධය | VIDEO
බිරිඳ ගිනි තබා මරා දැමූ බවට සැක කෙරෙන සැමියා සති තුනකට වැඩි කාලයක් ගතවීත් සොයා ගැනීමට නොහැකි වූ පොලිසියට විරෝධය…
ආණ්ඩුව දෙමළ නියෝජනයක් ජිනීවා නොඑවීම ගැන කණගාටුව පළවේ
ජිනීවා නුවර රැස්වෙන කාන්තාවන්ට එරෙහි වෙනස්කම් දුරුකිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව (CEDAW) හමුවේ කරුණු දැක්වීමට රජය විසින් දෙමළ නියෝජිත සහභාගිත්වයක්…
දාහතර අවුරුද්දක් යුක්තිය ඉටු නොවූ ස්ත්‍රී දුෂණ දෙකක්
කල්ලි ගැසී දෙමළ අම්මාවරුන් දෙදෙනකු දුෂණය කිරීමේ චෝදනා ලබන ආරක්ෂක අංශ වල දොළොස් දෙනකු සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක කිරීමට රජය දාහතර…