දරුවන්ට එරෙහි ලිංගික පීඩාවන් ඉතා බරපතල සමාජ ව්‍යසනයක්ව පවතින බව මෑත භාගයේ සිදුවීම් අධ්‍යයනයෙන් පැහැදිලි වෙන අතර සමාජයේ ලිංගික අසහනය…
‘රටේ සෑම දරුවෙක්ගේම ආරක්ෂාව පාලකයන්ද බාරගත යුතුයි’ මහින්ද
රටේ ජීවත්වන සෑම දරුවෙක්ගේම ආරක්ෂාව පිළිබද වගකීමෙන් කොටසක් දෙමාපියන් පමණක් නොව පාලකයන්ද භාරගත යුතු බව හිටපු ජනාධිපතිවරයා පවසයි. ඹක්තෝබර් පළවෙනිදාට…